දේදුන්නක් හැදෙන්නේ කොහොමද

  දේදුන්නක් හැදෙන්නේ කොහොමද දේදුන්නක් හැදෙන්නේ ගොඩක්ම අව්වත් වැස්සත් එකම වෙලාවක සිද්ද වෙද්දි කියල දන්නවනෙ. ඔයාලා දන්නවා ඇති ඉර එළිය සුදු පාට...

Wednesday, 5 June 2024

දේදුන්නක් හැදෙන්නේ කොහොමද

 

දේදුන්නක් හැදෙන්නේ කොහොමද


දේදුන්නක් හැදෙන්නේ ගොඩක්ම අව්වත් වැස්සත් එකම වෙලාවක සිද්ද වෙද්දි කියල දන්නවනෙ. ඔයාලා දන්නවා ඇති ඉර එළිය සුදු පාටට පෙනුනට ඒක පාට ගොඩක එකතුවක් කියලා. 

අහසේ තියන වැහි බිංදු හරහා ඉර එළිය වැටෙන විට, ආලෝක තරංග නැමී, එහෙම නැත්නම් වර්තනය වී, වැහි බිංදුව ඇතුලෙන් ආපසු හරවා යවනවා, ඒ කියන්නෙ පරාවර්තනය වෙනවා. මේ වර්තනය හා පරාවර්තනය නම් ආලෝක විද්‍යාත්මක සංසිද්ධි තමා දේදුන්න හැදෙන්න ප්‍රධානව බලපා තියෙන්නෙ. පරාවර්තනය නිසා මේ සුදු පාට ඉර එළිය පාට ගොඩකට වෙන් වෙලා පාට වර්ණාවලියකින් ලස්සන දේදුන්නක් නිර්මාණය වෙනවා. ඒ වගේම දේදුන්නට ඒ වගේ රවුම් හැඩයක් ලැබිල තියෙන්නෙ වර්තනය නිසා.

No comments:

Post a Comment